Posts

‘පන්දු 02ක් දැම්මා..හිතුවා ගහන්න ඔ්න කියලා’.. සනාගේ ප‍්‍රහාරය සිහිගන්වමින් ඉන්දියාවට පහරදුන් කුසල් කියපු කතාව මෙන්න video

Image
බංගලාදේශ තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් කුසල් මෙන්ඩිස් දෙවැනි පන්දුවාරයේ දැවීයාමත් සමග පිටියට පැමිනි කුසල් ජනිත් ඉන්දියානුපන්දුයවන්නන් හට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර පන්දු 37කදී ලකුණු 66ක් රැුස් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැදවාගෙන ගියහ. කුසල්ගේ මෙම ප්‍රහාරයේදී ඉන්දීය පන්දු යවන්නෙකු වන ශර්දුල් තකුර් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර කුසල් දැවී යනතුරු ඔහු පන්දු යැවීමෙන් ඉවත් කර සඟවා තබන්නටද ඉන්දීය නායක රෝහිත් ශර්මාට සිදු විය. ශ්‍රී ලංකා ඉනිමේ තෙවන පන්දුවාරය යවන්නට පන්දුව අතට ගත් තකුර් ගේ පළමු පන්දු හයට (නිපන්දුවක්ද සහිතව)හතරේ පහර හයක් සහ හයේ පහරක් එල්ල කරන්නට කුසල් සමත් වූ අතර අවසාන පන්දුවට පුල් පහරක් එල්ල කරන්නට කුසල් උත්සාහ කලද එය පිත්තේ නිසි පරිදිනොවැදීම නිසා තකුර් හත්වන හතරේ පහරින් බේරෙන්නට සමත් විය. කුසල් එල්ල කල ප්‍රහාරය කලින් ඉලක්ක කල ප්‍රහාරයක් නොවන බව තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් කුසල් පවසා තිබිණපන්දු වාර 20 කදී ලකුණු 175ක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.අපි පලවෙනි පන්දුවාර හයේ උපරිම ගහන්න තමයි හිතාගෙන හිටියේ,තුන්වෙනි පන්දුවාරය යවන්න ටකුර් එද්දී...

බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

Image
නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතරඒහේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියද අහිමි විය. තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් විය ඒ වන විට එම තරගාවලියේදී සහභාගි වූ තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය. කෙසේ වුවත් පසුගිය තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට නිදහස්කුසලාන තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ලකුණු 11 කට දැවී ගිය දික්වැල්ලට දෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි විය එම තරගයත් සමග අවසන් වරට සහභාගී වූ විස්සයි20 තරග 5 දී ඔහු...

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

Image
டோனி விரும்பாத டிஆர்எஸ் தொழில்நுட்பம் முதன்முதலாக இந்தாண்டு ஐபிஎல் தொடரில் பயன்படுத்தப்படவுள்ளது11வது ஐபிஎல் தொkuடர் வரம் ஏப்ரல்7ம் திகதி மும்பை வான்கடே மைதானத்தில் தொடங்குகிறதுமுதல் போட்டியில்டோனிதலைமையிலான சென்னை சூப்பர் கிங்ஸ் அணியும் ரோஹித்ஷர்மாதலைமையிலானமும்பை இந்தின்ஸ் அணியும் மோதுகின்றன. இந்நிலையில் முதன்முதலாக ஐபிஎல் தொடரில் டிஆர்எஸ் தொழில்நுட்பத்தை பயன்படுத்த பிசிசிஐஅனுமதி தந்துள்ளது நடுவரின் முடிவை மறுபரிசீலனை செய்வது தான் டிஆர்எஸ் முறையாகும்இ ந்த தொழில்நுட்பத்தைஇந்தியஅணியின் முன்னாள் தலைவர் டோனிஎப்போதும்ஆதரித்ததில்லைஅதேசமயம்டிஆர்எஸ் முறை யை சரியாக கையாள்வதில்டோனி திறமையானவர். அவர் அப்பீல் செய்தால்அவுட் நிச்சயம் என்பது அனைவருக்கும் தெரிந்த ஒன்றே இதனாலேயே DRS – Dhoni Review System என்று கூட அழைக்கப்படுவதுண்டுஆனால்இப்போதும்கூடடோனிஇந்ததொழில்நுட்பத்தைஎன்னால்ஏற்றுக்கொள்ளமுடியவில்லைஎனகூறிவருவது குறிப்பிடத்த க்கது.

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video

Image
Tagenarine Chanderpaul was run out at non-striker's end during yesterday's Super50 Semi-FinalBatsman at the striker's end is his Father Shivnarine Chanderpaul, bizarre wicket in cricket n a bizarre incident on Friday, a son fell victim to his father's shot during the second semi-final of West Indies's Super50 Cup at Coolidge. Tagenarine Chanderpaul fell victim to a shot hit by his father Shivnarine Chanderpaul when the former was run outChanderpaul senior hit a straight drive in the 5th over bowled by Ryan John of Windward Islands. The ball struck John's right foot and deflected to hit the stumps at the non-striker's end and as a result Tagenarine was run out after Guyana were set 287-run victory target.

ஸ்ரீதேவிக்கு மாரடைப்பு ஏற்பட்ட காணொளி மற்றும்இ றப்பதற்கு சில நிமிடங்களுக்கு முன்பு நடிகை ஸ்ரீதேவி எடுத்துக்கொண்ட புகைப்படம்

Image
நடிகை ஸ்ரீதேவி சில மணி நேரங்களுக்கு முன்பு இறந்துவிட்டார் என்ற தகவல் அவரது ரசிகர்களுக்கு பேரிடியாக வந்துள்ளது.அவர் சமீபத்தில் நடந்த ஒரு பிரபல நடிகரின் திருமணத்திற்காக துபாய் சென்றுள்ளார். அங்கு தான் அவருக்கு மாரடைப்பு ஏற்பட்டுள்ளது.இறப்பதற்கு முன் கடைசியாக அவர் அந்த திருமணத்தில் எடுத்த புகைப்படங்கள் மற்றும் வீடியோ தற்போது வெளியாகியுள்ளது. நடிகை ஸ்ரீதேவி நேற்று இரவு மாரடைப்பால் மரணம் அடைந்தார் என்ற தகவல் ரசிகர்களை அதிர்சியில் ஆழ்த்தியுள்ளது தன்னுடைய குடும்ப நண்பர் ஒருவரின் திருமண நிகழ்ச்சியில் பங்கேற்க துபாய் சென்ற அவர் திடீரென மாரடைப்பு ஏற்பட்டு உயிரிழந்தார் என அவரது உறவினர்கள் தெரிவித்துள்ளனர். இந்நிலையில், இறப்பதற்கு சில நிமிடங்கள் முன்பு ஸ்ரீதேவி எடுத்துக்கொண்ட கடைசி புகைப்படம் இணையத்தில் வெளியாகியு ள்ள து இது ரசிகர்களை மேலும் அதிசிகுள்ளாக்கியுள்ளது இந்நிலையில், ஸ்ரீதேவியின் உடலை இந்தியா கொண்டு வரும் பணிகள் மிக வேக மாக நடைபெற்று வருகின்றன.

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video

Image
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ තෙලිඟු මලයාලම්, කර්නාටක සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගනප්‍රතිභාවතිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය. ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළට එසවූරංගනශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති. බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටාදක්වමින්විදෙස්වාර්තාවැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video

Image
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ තෙලිඟු මලයාලම් කර්නාටකහහිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය. ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළටඑසවූරංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති. බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේඥාතීන්උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.