Posts

Showing posts from February, 2018

බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

Image
නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතරඒහේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියද අහිමි විය. තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් විය ඒ වන විට එම තරගාවලියේදී සහභාගි වූ තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය. කෙසේ වුවත් පසුගිය තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට නිදහස්කුසලාන තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ලකුණු 11 කට දැවී ගිය දික්වැල්ලට දෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි විය එම තරගයත් සමග අවසන් වරට සහභාගී වූ විස්සයි20 තරග 5 දී ඔහු...

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

Image
டோனி விரும்பாத டிஆர்எஸ் தொழில்நுட்பம் முதன்முதலாக இந்தாண்டு ஐபிஎல் தொடரில் பயன்படுத்தப்படவுள்ளது11வது ஐபிஎல் தொkuடர் வரம் ஏப்ரல்7ம் திகதி மும்பை வான்கடே மைதானத்தில் தொடங்குகிறதுமுதல் போட்டியில்டோனிதலைமையிலான சென்னை சூப்பர் கிங்ஸ் அணியும் ரோஹித்ஷர்மாதலைமையிலானமும்பை இந்தின்ஸ் அணியும் மோதுகின்றன. இந்நிலையில் முதன்முதலாக ஐபிஎல் தொடரில் டிஆர்எஸ் தொழில்நுட்பத்தை பயன்படுத்த பிசிசிஐஅனுமதி தந்துள்ளது நடுவரின் முடிவை மறுபரிசீலனை செய்வது தான் டிஆர்எஸ் முறையாகும்இ ந்த தொழில்நுட்பத்தைஇந்தியஅணியின் முன்னாள் தலைவர் டோனிஎப்போதும்ஆதரித்ததில்லைஅதேசமயம்டிஆர்எஸ் முறை யை சரியாக கையாள்வதில்டோனி திறமையானவர். அவர் அப்பீல் செய்தால்அவுட் நிச்சயம் என்பது அனைவருக்கும் தெரிந்த ஒன்றே இதனாலேயே DRS – Dhoni Review System என்று கூட அழைக்கப்படுவதுண்டுஆனால்இப்போதும்கூடடோனிஇந்ததொழில்நுட்பத்தைஎன்னால்ஏற்றுக்கொள்ளமுடியவில்லைஎனகூறிவருவது குறிப்பிடத்த க்கது.

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video

Image
Tagenarine Chanderpaul was run out at non-striker's end during yesterday's Super50 Semi-FinalBatsman at the striker's end is his Father Shivnarine Chanderpaul, bizarre wicket in cricket n a bizarre incident on Friday, a son fell victim to his father's shot during the second semi-final of West Indies's Super50 Cup at Coolidge. Tagenarine Chanderpaul fell victim to a shot hit by his father Shivnarine Chanderpaul when the former was run outChanderpaul senior hit a straight drive in the 5th over bowled by Ryan John of Windward Islands. The ball struck John's right foot and deflected to hit the stumps at the non-striker's end and as a result Tagenarine was run out after Guyana were set 287-run victory target.

ஸ்ரீதேவிக்கு மாரடைப்பு ஏற்பட்ட காணொளி மற்றும்இ றப்பதற்கு சில நிமிடங்களுக்கு முன்பு நடிகை ஸ்ரீதேவி எடுத்துக்கொண்ட புகைப்படம்

Image
நடிகை ஸ்ரீதேவி சில மணி நேரங்களுக்கு முன்பு இறந்துவிட்டார் என்ற தகவல் அவரது ரசிகர்களுக்கு பேரிடியாக வந்துள்ளது.அவர் சமீபத்தில் நடந்த ஒரு பிரபல நடிகரின் திருமணத்திற்காக துபாய் சென்றுள்ளார். அங்கு தான் அவருக்கு மாரடைப்பு ஏற்பட்டுள்ளது.இறப்பதற்கு முன் கடைசியாக அவர் அந்த திருமணத்தில் எடுத்த புகைப்படங்கள் மற்றும் வீடியோ தற்போது வெளியாகியுள்ளது. நடிகை ஸ்ரீதேவி நேற்று இரவு மாரடைப்பால் மரணம் அடைந்தார் என்ற தகவல் ரசிகர்களை அதிர்சியில் ஆழ்த்தியுள்ளது தன்னுடைய குடும்ப நண்பர் ஒருவரின் திருமண நிகழ்ச்சியில் பங்கேற்க துபாய் சென்ற அவர் திடீரென மாரடைப்பு ஏற்பட்டு உயிரிழந்தார் என அவரது உறவினர்கள் தெரிவித்துள்ளனர். இந்நிலையில், இறப்பதற்கு சில நிமிடங்கள் முன்பு ஸ்ரீதேவி எடுத்துக்கொண்ட கடைசி புகைப்படம் இணையத்தில் வெளியாகியு ள்ள து இது ரசிகர்களை மேலும் அதிசிகுள்ளாக்கியுள்ளது இந்நிலையில், ஸ்ரீதேவியின் உடலை இந்தியா கொண்டு வரும் பணிகள் மிக வேக மாக நடைபெற்று வருகின்றன.

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video

Image
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ තෙලිඟු මලයාලම්, කර්නාටක සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගනප්‍රතිභාවතිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය. ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළට එසවූරංගනශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති. බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටාදක්වමින්විදෙස්වාර්තාවැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video

Image
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ තෙලිඟු මලයාලම් කර්නාටකහහිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය. ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළටඑසවූරංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති. බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේඥාතීන්උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

සංගා දෙවන වරටත් ගත්ත සුපිරි අර්ධ ශතකයෙන් පිට පිට දෙවෙනි PSL ජයත් හිමි කර ගනි බලන්නකො සුපිරි ඉනිම සංගාගේ පිතිකරන රටාවත් වෙනස් කරලා පුදුමයි නේද video

Image
ගියද කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි,තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය. පන්දු 44කදී වාර්තා වූ සංගාගේ ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 05කින් අලංකාර වියසංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අනුව මුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය. තරඟයේ වීරයා සම්මානය හිමිවුයේ ඉම්රාන් තහීර් හටය.මේ තරගාවලියේදී කුමාර් සංගක්‌කාර වෙනදා දකින ඉරියව්වට හාත්පසින්ම වෙනස්‌ ඉරියව්වකින් න්දුවට පහරදීම කාගේත් අවධානයට පාත්‍ර වියටෙස්‌ට්‌ ක්‍රීඩාව වගේ නෙමෙයි විස්‌සයි විස්‌ස ඒ නිසා මම පන්දුවට පහර දෙන විලාසිතාව වෙනස්‌කළායෑයිසංගක්‌කාර පළමුතරගයෙන් අනතුරුව පැවසීය.

සංගා දෙවන වරටත් ගත්ත සුපිරි අර්ධ ශතකයෙන් පිට පිට දෙවෙනි PSL ජයත් හිමි කර ගනි බලන්නකො සුපිරි ඉනිම සංගාගේ පිතිකරන රටාවත් වෙනස් කරලා පුදුමයි නේද video

Image
රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පාකිස්ථාන සුපර්ලීග තරඟාවලියේ දෙවන තරඟයේ තමා ලබාගන්නා දෙවන අර්ධ ශතකයද ලබාගැනීම සමඟලාහෝර්ලන්දර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 43ක පහසු ජයක් ලබාගන්නට සංගා නියෝජනය කරන මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනු ලාහෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පැමිණි මුල්ටාන් ආරම්භක පිතිකරුවන් දේපල වූ කුමාර සංගක්කාර සහ අහමඩ්ශේෂඩ්අතර පළමු කඩුල්ලට ලකුණු 88 ක සම්භන්දතාවයක් පිහිටවීමට සමත් වූ අතර ශේශාඩ් ලකුණු 38 කට දැවී ගියද කණ්ඩායම වෙනුවෙන්. වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි,තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේවැඩිම ලකුණු ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය.සංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අනුව මුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පාකිස්ථාන සුපර්ලීග තරඟාවලියේ දෙවන තරඟයේ තමා ලබාගන්නා දෙවන අර්ධ ශතකයද ලබාගැනීමසමඟලාහෝර්කලන්දර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු...

ඊයේ අපේ සංගාගේ සුපිරි ඉනිමෙන් පලමු PSL තරගය ජය ගනි පලමු තරගයේ විරයා බලන්නකො ගහන ගැහිල්ල VIDEO

Image
ඩුබායිහීදී ආරම්භ වූ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් පේෂාවර් සල්මිකණ්ඩායමපරදවා කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග‍්‍රහණය සපුරාගත්හ එහිදී ආරම්භක පිතිකරු කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 57ක් රැුස් කළ අතර තරගයේ වීරයා සම්මානයද සංගක්කාරට හිමිවිය. අනතුරුව නායක ෂහීබ් මලික්(42) හා කිරන් පොලාඩ්(21) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 42ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය පන්දු යැවීමේදි පේෂාවර් කණ්ඩායම වෙනුවෙන් වහබ් රියාස් ලකුණු 19කට කඩුලු 02ක් දවා ගත්හ. කාසිය වාසිය දිනාගත් මුල්ටාන් සුල්ටාන් නායක ෂොහිබ් මලික් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පෙෂාවර් කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් පන්දු වාර 20 අවසානයේ 151/6 ලබාගැනීමට සමත් විය. පෙෂාවර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් හෆීස් ලකුණු 59ක් සහ නායක ඩරන් සාමි ...

වසන්තට බයේ කොලි කුට්ටූ ලංකාවට එන්න බෑ කියයි නිදහස් කුසලානයෙන් ඉවත් වෙයි video

Image
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි විවේක ගන්වන්නට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනව තරගාවලි කිහිපයක් එක දිගට ක්‍රීඩා කිරීම නිසා ඔහු විවේකයක් අවශ්‍ය බව පැවසුවහොත් ඔහු නිදහස් කුසලාන තරගාවලියේදී විවේක ගැන්වීමට සුදානම් බව ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා. දකුණු අප්‍රිකාවේදී දීර්ඝ සංචාරයකට ඉන්දීය කණ්ඩායම සහභාගී වූ අතර එම තරගාවලියේ සියලු තරගවලට කෝලි ක්‍රීඩා කල අතර ඒ නිසා අවශ්‍ය නම්කොලිටවිවේකයක් ලබාදීමට පසුබට නොවන බවයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. ලබන සතියේදී නිදහස් කුසලානයට එක්වන ඉන්දීය කණ්ඩායම නම් කරන බවයි තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කලේ ලබන6වෙනිදාආරම්භවන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකාව ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වීමට නියමිතයි.

தோனி ஏன் பான்டியாவை வெறுத்தார் video ????

Image
இந்தியாவுக்கு எதிரான 2-வது டி-20 போட்டியில், 6 விக்கெட் வித்தியாசத்தில் தென் ஆப்பிரிக்கா வெற்றி பெற்றுள்ளது இந்தியாதென் ஆப்பிரிக்கா அணிகள் மோதும் 2-வது 20 ஓவர் போட்டி செஞ்சூரியனில் இன்று நடைபெற்றது. நாணய சுழற்சியில் வென்ற தென் ஆப்ரிக்கா முதலில் பந்து வீச்சை தெரிவு செய்தது. இந்தியா சார்பில் தொடக்க ஆட்டக்காரர்களாக ஷிகர் தவானும், ரோகித் சர்மாவும் களமிறங்கினர் முதல் ஓவரில் ரன் எதுவும் எடுக்கப்படவில்லை. இரண்டாவது ஓவரை ஜூனியர் டாலா வீசினார்முதல் பந்திலேயே ரோகித் சர்மாவை அவுட்டாக்கி இந்தியாவுக்கு அதிர்ச்சி அளித்தார். அவரை தொடர்ந்து சுரேஷ் ரெய்னா இறங்கினார் தவானும் ரெய்னாவும் இணைந்து அதிரடியாக ஆடினார். இந்தியா 2 விக்கெட் இழப்புக்கு 44 ஓட்டங்கள் எடுத்திருந்த நிலையில், ஷிகர் தவான் 14 பந்துகளில் 2 சிக்சர், 3 பவுண்டரியுடன் 24 ஓட்டங்கள் எடுத்து அவுட்டானார்.

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

Image
තරග ජය ගත නොහැකිව අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින්වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබිණි ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේ අවශ්‍යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි. පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණයකොට එකක් ජය පරාජයෙන් තොරව අවසන්කළ කරුණය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය 5-0 ව. 1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ5 අතරරැඳුණුශ්‍රීලංකාකණ්ඩාය...

இந்தியாவின் தலைவிதியை மாற்றும் போட்டி!

Image
இந்தியா மற்றும் தென்னாபிரிக்கா அணிகள் மோதும் 2 ஆவது இருபதுக்கு 20 போட்டி இன்று நடைபெறவுள்ளதுஇந்தியா மற்றும் தென்னாபிரிக்கா அணிகள் மோதும் டெஸ்ட், ஒருநாள் மற்றும் இருபதுக்கு 20 போட்டிகள் தென்னாபிரிக்காவில் நடைபெற்று வருகின்றது. இப் போட்டியில் ஏற்கனவே நடைபெற்று முடிந்த 3 போட்டிகள் கொண்ட டெஸ்ட் போட்டியில், 2 ற்கு 1 என்ற கணக்கில் தென்னாபிரிக்கா அணியும், அதையடுத்து இடம்பெற்ற 6 போட்டிகள் கொண்ட ஒருநாள் போட்டியில், 5 ற்கு 1 என்ற கணக்கில் இந்தியா அணியும் வெற்றி பெற்றுள்ளன. இதையடுத்து கடந்த 18 ஆம் திகதி 3 போட்டிகள் கொண்ட இருபதுக்கு 20 போட்டிகள் ஆரம்பமாகியுள்ளது. இதனடிப்படையில் கடந்த 18 ஆம் திகதி நடைபெற்ற முதலாவது போட்டியில் இந்தியா அணி வெற்றி பெற்றுள்ளது. அதனை தொடர்ந்து இன்று நடைபெறும் 2 ஆவது இருபதுக்கு 20 போட்டியில், இந்தியா அணி வெற்றி பெறுமானால், இருபதுக்கு 20 தொடரையும் இந்தியா அணி கைப்பற்றும் நிலை காணப்படுகிறத