සංගා දෙවන වරටත් ගත්ත සුපිරි අර්ධ ශතකයෙන් පිට පිට දෙවෙනි PSL ජයත් හිමි කර ගනි බලන්නකො සුපිරි ඉනිම සංගාගේ පිතිකරන රටාවත් වෙනස් කරලා පුදුමයි නේද video

රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පාකිස්ථාන සුපර්ලීග තරඟාවලියේ දෙවන තරඟයේ තමා ලබාගන්නා දෙවන අර්ධ ශතකයද ලබාගැනීම සමඟලාහෝර්ලන්දර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 43ක පහසු ජයක් ලබාගන්නට සංගා නියෝජනය කරන මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනු ලාහෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පැමිණි මුල්ටාන් ආරම්භක පිතිකරුවන් දේපල වූ කුමාර සංගක්කාර සහ අහමඩ්ශේෂඩ්අතර පළමු කඩුල්ලට ලකුණු 88 ක සම්භන්දතාවයක් පිහිටවීමට සමත් වූ අතර ශේශාඩ් ලකුණු 38 කට දැවී ගියද කණ්ඩායම වෙනුවෙන්.

වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි,තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේවැඩිම ලකුණු ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය.සංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අනුව මුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පාකිස්ථාන සුපර්ලීග තරඟාවලියේ දෙවන තරඟයේ තමා ලබාගන්නා දෙවන අර්ධ ශතකයද ලබාගැනීමසමඟලාහෝර්කලන්දර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 43ක පහසු ජයක් ලබාගන්නට සංගා නියෝජනය කරන මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනු ලාහෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පැමිණි මුල්ටාන් ආරම්භක පිතිකරුවන් දේපලවූකුමාර සංගක්කාර සහ අහමඩ් ශේෂඩ් අතර පළමු කඩුල්ලට ලකුණු 88 ක සම්භන්දතාවයක් පිහිටවීමට සමත් වූ අතර ශේශාඩ් ලකුණු 38 කට දැවී ගියද කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේ වැඩිම ලකුණු.

ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය.සංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත්වූ අතරමේඅනුවමුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය.

Comments

Popular posts from this blog

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video