සංගා දෙවන වරටත් ගත්ත සුපිරි අර්ධ ශතකයෙන් පිට පිට දෙවෙනි PSL ජයත් හිමි කර ගනි බලන්නකො සුපිරි ඉනිම සංගාගේ පිතිකරන රටාවත් වෙනස් කරලා පුදුමයි නේද video

ගියද කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි,තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය.

පන්දු 44කදී වාර්තා වූ සංගාගේ ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 05කින් අලංකාර වියසංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අනුව මුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා සම්මානය හිමිවුයේ ඉම්රාන් තහීර් හටය.මේ තරගාවලියේදී කුමාර් සංගක්‌කාර වෙනදා දකින ඉරියව්වට හාත්පසින්ම වෙනස්‌ ඉරියව්වකින් න්දුවට පහරදීම කාගේත් අවධානයට පාත්‍ර වියටෙස්‌ට්‌ ක්‍රීඩාව වගේ නෙමෙයි විස්‌සයි විස්‌ස ඒ නිසා මම පන්දුවට පහර දෙන විලාසිතාව වෙනස්‌කළායෑයිසංගක්‌කාර පළමුතරගයෙන් අනතුරුව පැවසීය.

Comments

Popular posts from this blog

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video